Harry Potter a Hogwarts Mystery Mod එක


      harry potter a hogwarts mystery මේ තියෙන්නේ අලුතින් ආපු හැරී පොටර් ගේම් එක.හැබැයි මේක ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක්.හැබැයි මේකේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් දන්න හැරීගේ කතාව නෙමේ .මේ තියෙන්නේ අපි හොග්වාර්ට්ස් වලට ගියොත් කොහොම තියෙයිද කියලා හදපු එකක්.මේක පලේ කරන්න ඕනෙත් ඔන්ලයින්.මාත් තාම මේක ප්ලේ කරනවා





ඉතින් ඔයාලත් හැරී පොටර් රසිකයෙක් නම් ප්ලේ කරන්නම ඕනේ ගේම් එකක් තමා මේක
ඉතින් ඔයාලට මේකේ official version එක මේ ලින්ක් එකට ගිහින් ප්ලේ ස්ටොර් එකෙන් ගන්න පුලුවන්
තව I phone යූස් කරන ඔයාලට මේ ලින්ක් එකෙන් App Store එකෙන් ගන්න පුලුවන්



හැබැයි ඉතින් මේකේ තියෙන එක ප්‍රස්නයක් තමා ප්ලේයර්ට හැම වැඩක් කරන්නම පවර් ඕනේ ඉතින් ඒකට අපි රියල් මනි වලින් පර්චේස් කරන්න ඕනේ නැත්තන් ඒව ඔටෝ පිරෙනකල් බලා ඉන්න ඕනේ.ඉතින් මේ ලින්ක් එකෙන් ඔයාලට මේකේ පවර්ස් ඉවර වෙන්නේ නැති Mod එක ගන්න පුලුවන් ප්ලේ කරලා බලන්න.



                                                                                                                        නිර්මා_පකයා

1 Comments

..

Post a Comment
Previous Post Next Post