EagleGet කියන්නේ නොමිලේ දෙන Download Manager වර්ගයේ මෘදුකාංගයක්.මේක Internet Download Manager එකට කිට්ටු කරන්න තරම් හොද මෘදුකාංගයක්.මේ මෘදුකාංගයේ තියෙන සරල බව නිසා මේක මේ වර්ගයේ අනිකුත් මෘදුකාංග අභිබවා ඉහලට ඇවිල්ලා තියෙනවා.මේකේ IDM මෘදුකාංගයේ තියෙන Media Grabber ඒකියන්නේ භාහිර උපකාරයක් නැතිව Youtube වීඩියෝ ඩව්න්ලෝඩ් කිරීමේ හැකියාව මේ මෘදුකාංගයටත් තිබෙනවා.ඉතින් Pirated මෘදුකාංග භාවිතා කිරීමට ඇති අකමැත්ත නිසා IDM පාවිච්චි නොකරන අයට ආදේශයක් ලෙස මේක නිර්දේශ කරන්න පුලුවන් (ඒත් මට මේක IDM තරන් අල්ලන්නෑ ;) )
ඉතින් මේ ලින්ක් එකෙන් EagleGet මෘදුකාංගය ලබාගන්න පුලුවන්.
ඒවගේම මේ ලින්ක් එකෙන් මම IDM එක ගැන කරල තියෙන ලිපියට යන්න පුලුවන්
නිර්මා_පකයා
ඉතින් මේ ලින්ක් එකෙන් EagleGet මෘදුකාංගය ලබාගන්න පුලුවන්.
ඒවගේම මේ ලින්ක් එකෙන් මම IDM එක ගැන කරල තියෙන ලිපියට යන්න පුලුවන්
නිර්මා_පකයා