Internet Download Manager



IDM කියන්නේ ලෝකෙම දන්න වේගවත්ම යැයි සම්මත ඩව්න්ලෝඩ් මැනේජර් එකක්.හැබැයි පොඩි පරහකට තියෙන්නේ මේක මුදල් ගෙවා ලබාගතයුතු මෘදුකාංගයක් මේකේ ලයිෆ් ටයිම් ලයිසන් එක ඩොලොර් 24.95ක් වෙනවා ඒකියන්නේ Rs.3942.73ක්. සත 73 කැපුවත් ලංකාවේ කොල්ලෙකුට මේක දරාගන්න අමාරුයි.ඉතින් අද මේ තියෙන්නේ මේක මුදල් නොගෙවා රෙගිස්ටර් කරගන්න ක්‍රැක් එකක්.හැබැයි කියන්න ඕනේ මේක ම්ම් හදපු ක්‍රැක් එකක් නෙමේ.ම්ම් එච්චර වැඩ්ඩෙක් නෙමේ ඉතින් ඔයාලට මේකේ ක්‍රැක් එකයි Official මෘදුකාංගයයි පහලින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.




   

කරන්න තියෙන්නේ මෙච්ච්රයි...
  • IDM එක ඩව්න්ලෝඩ් කරගන්න 
  • දැන් ඉන්ස්ටෝල් කරගන්න
  • IDM එක නොටිෆිකේශන් බාර් එකෙන් ක්ලෝස් කරන්න  
  • Virus Guard එක ඕෆ් කරගන්න  
  • IDM Universal Crack එක ඩව්න්ලෝඩ් කරගන්න 
  • Unzip කරගන්න 
  • Run As Administrator ආකාරයට IDM Universal Crack Application එක රන් කරන්න 
  • එහි ඇති option වල ඉදිරියට යන්න 

                                                                                                                        නිර්මා_පකයා 
Previous Post Next Post