
මේ තියෙන්නේ ඔයා ඔයාගේ ලැප් එකට හරි පීසී එකට හරි අලුතෙන් වින්ඩොව්ස් ගැහුව වෙලාවට ඇතිවෙන ප්‍රස්නෙකට විසදුමක්.ඔයා අලුතෙන් වින්ඩෝව්ස් ඉන්ස්ටෝල් කලාම ඔයාට අනිවාරෙන්ම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න ඕනේ ඔයා ලග ඩ්‍රයිවර් ඩීවීඩී එක නැත්තම් මේක පිස්සු හැදෙන වැඩක් ඒක තිබ්බත් ඉතින් ඒකේ තියෙන්නේ පරන ඩ්‍රයිවර්ස්නෙ .ඉතින් ම්ම් මේ අද ගෙනත් තියෙන්නේ ඒකට විසදුමක් Iobit සමාගමේ Driver Update Utility එක.මේකෙන් අලුතින්ම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරනවා වගේම පරන ඒවා අප්ඩේට් කරගන්නත් පුලුවන්. ඒ එක්කම මේකෙ ප්‍රො වර්සන් ඇක්ටිවේටර් එක 😍
ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාට මේකෙ සෙටප් එක ගන්න පුලුවන්
මේ Serial Key එක පාවිච්චි කරලා ඇක්ටිවේට් කරගන්න :-
- EB16D-7496D-14B9A-DCFB5
(සැලකිය යුතුයි :- මෙම කී එක වලංගු වන්නේ Iobit Driver Booster 5.4 සදහා පමනි)