Wise Uninstaller


මේ තියෙන්නේ පරිගකයෙන් මෘදුකාංග,ගේම්ස් වැනි දේවල් ඉවත් කරගන්න එහෙම නැත්තම් අන් ඉන්ස්ටෝල් කරගන්න හදපු මෘදුකාංගයක්.ඔයාලත් සමහරවිට අත් විදලා ඇති කාලයක් යනකොට පරිගනකය මන්දගාමී වීම ඒකට එක හේතුවක් තමයි සමහර අයින් කරපු මෘදුකාංග ,ගේම්ස් වල කොටස් පරිගණකයේ රෙජිස්ට්‍රි වැනි ස්ථානවල ඉතුරුවෙලා තිබීම .ඒකට හේතුව තමයි වින්ඩෝස් වල අන් ඉන්ස්ටෝලර් එකට එවැනි තැන් වල ෆයිල්ස් වලට ලගා වීමට නොහැකි වීම.ඒවගේම සමහර  මෘදුකාංග ,ගේම්ස් මේකට අයින් කරගන්න බෑ .ඉතින් ඒකට විසඳුමක් විදියට හදලා තියෙන මේ මෘදුකාංගයට මෘදුකාංග ,ගේම්ස් රොඩ්ඩක් වත් නැති වෙන්න අයින් කරන්න පුලුවන් .

ඔයාට මේ ලින්ක් එකෙන් මේ මෘදුකාංගය නොමිලේ ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් .
Previous Post Next Post