
ඔබේ පරිගනකයේ වේගය මුලින් තිබුනාට වඩා අඩුද? පරිගනකය නිතර ස්ටක් වෙනවාද?
මෙන්න විසදුම Iobit Advanced System Care මෙම මෘදුකාංගය නිර්මානය කර ඇත්තේ කාලයත් සමග පරිගනකය මංදගාමී වීම වැලැක්වීම හා මංදගාමීවූ පරිගණක නැවත යතා තත්වයට පත්කිරීම සදහා වේ.මේ මෘදුකාංගය මගින් මැල්වෙයා ඉවත් කිරීම සිස්ටම් ෆයිල් වල දෝශ නිවැරදි කිරීම හාර්ඩ් ඩිස්ක් ඩිෆ්රැග් කිරීම රෙගිස්ට්‍රි දෝශ සමනය වැනි සියලු දෑ එක ක්ලික් එකකින් කරගත හැකි මෘදුකාංගයකි.ඉතින් මෙම මෘදුකාංගයේ මුදල් ගෙවා ලබාගතයුතු සංස්කරනය අද ඔබට නොමිලේ ගෙන එන්නෙමු.
- මේ ලින්ක් එකෙන් Official Site
- මේ ලින්ක් එකෙන් Setup
- මේ ලින්ක් එකෙන් Serial key Protector
- මේ ලින්ක් එකෙන් Serial keys
පහත පියවර අනුගමනය කරන්න :-
පලමුව ඔබේ පරිගනකයේ ප්‍රතිවෛරස මෘදුකාංගය අක්‍රීය කරන්න.ඉන්පසු පලමුව සෙටප් එක බාගත කර එක්ස්ට්‍රෑක්ට් කරගෙන ස්ථාපනය කරගන්න.දෙවනුව සිරියල් කී ප්‍රොටෙක්ටොර් එක බාගත කර එක්ස්ට්‍රෑක්ට් කර Run As Administrator ලෙස ක්‍රියාත්මක කරන්න.අවසානයට සිරියල් කී එක ඩව්න්ලෝඩ් කර එක්ස්ට්‍රෑක්ට් කර කී එකක් තෝරා මෘදුකාංගයට ඇතුලත් කරන්න