
අද මම ගෙනත් තියෙන්නේ රියල් ටයිම් වර්ඩ් ප්‍රොසෙසරයක් මේක සිංහල ටයිපින්ග් බැරි අයට ගොඩක් වටින මෘදුකාංගයක්.මේකෙන් කරන්නේ ඕගොල්ලො සිංග්ලිශ් වලින් ඒකිව්වේ මැසේජ් කොටන භාශාවෙන් කෙටුවම එවලෙම ඒක සිංහල අකුරු වලට කන්වර්ට් වෙලා වදිනවා. ඔයාලම දාගෙන බලන්නකෝ.තව දෙයක් කියන්න ඕනෙ මේක අපේ රටේ කෙනෙක්ගේ වැඩක් මේක වෙන රටක වගේ නම් නොමිලේ දෙන්නෙත් නෑ .ඒතරම් ප්‍රයෝජනවත් .ඒ නිසා මම ඩව්න්ලෝඩ් ලින්ක් දීල තිබ්බට ඔයාලා මේ Official සයිට් එකෙන්ම ඒක ඩව්න්ලෝඩ් කර ගන්න.බැරි වෙලාවත් සයිට් එක වැඩ නොකරොත් විතරක් මේක පාවිච්චි කරන්න.