ඔබේ පරිගණකයට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්තාපනය කිරීමෙන් පසු මුහුන දීමට සිදුවන වේදනාකාරී පියවර කිහිපයක් ඇත
- එලවුම් (Drivers) ස්තානපනය කිරීම.
- මෘදුකාංග ස්තාපනය කිරීම.
- වින්ඩෝස් ඇක්ටිවේට් කිරීම.
ඉතින් මින් දෙවෙනි අවස්තාව සදහා එලබුනු විට මෘදුකාංග ඩවුන්ලෝඩ් කිරීම ඒව ඉන්ස්ටෝල් කිරීම ඒව ඉන්ස්ටෝල් කරද්දී එන සැකසුම් වෙනස් කිරීම විවිද අදාල නොවෙන මෘදුකාංග ඔටෝ ඉන්ස්ටෝල් වීමට ඉල්ලන පර්මිසන් ඉස්කිප් කිරීම වැනි ලොකු කාර්බාර්යක් කිරීමට සිදුවේ.මේ ලයිස්තුව ඉවරයක් නොමැති නමුත් දැන් ඊට විසදුමක් තිබේ.
Ninite මෙයට විස්වාදායී පිලියමකි ඔබට ඇත්තෙ මෙම වෙබ් අඩවියට ගොස් ඔබට අවශ්‍ය මෘදුකාංග චෙක් බොක්ස් මගින් තෝරා ඔවුන් ලබා දෙන කුඩා .exe ගොනුව දාවනය කිරීම පමනි ඔබට අවශ්‍ය මෘදුකාංග ස්වංක්‍රීයවම ඩවුන්ලෝඩ් වී ස්තාපනය වනු ඇත.ඔබට ඉහත සබැඳිය බාවිතයෙන් එයට පිවිසිය හැක.
නිර්මා_පකයා