පුංචි ට්‍රික්ස් - #2 [Spotify]



ලෝකේ ගොඩක් දෙනෙක් භාවිතා කරන මියුසික් stream  සර්විස් එකක් තමයි spotify කියන්නේ. මෙම සේවය බාවිතා කරන්න යම්කිසි මුදලක් ඔවුන් අපෙන් අය කරනවා.නමුත් මුදල් ගෙවා හෝ  ලංකාවට ඔවුන් ඔවුන්ගේ සේවය දෙන්නේ නෑ ඉතින් මම අද ඕගොල්ලන්ට කියලා දෙන්නේ දෙන්නේ ඒක ලංකාවෙ අපි කොහොමද මේ සේවය ලබාගන්නෙ කියලා. මම මේ පුංචි ට්‍රික්ස් කියන ලිපි පෙළෙන් බලාපොරොත්තු වන්නේ ගොඩක් සරලව අපිට ඉක්මනින් කරගන්න පුළුවන් දේවල් ටිකක් කියලා දෙන්න ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මේ වටිනා සේවය ලබාගන්න කිසිම ගෙවීමක් හරි vpn පාවිච්චි කිරීමකින් හරි තොරව මේ මං පහලින් දීල තියෙන ලින්ක් එකෙන් එන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න එක ඊට පස්සේ පස්සේ ඒක ඉන්ස්ටෝල් කරගෙන ඕගොල්ලොත් spotify වල සේවය ලබාගන්න.මෙි spotify වල විශේෂත්වය තමයි ඔවුන් ඉතා ඉහල තත්වයෙන් audio quality එකක් ලබා දීම. අඩු දත්ත ප්‍රමානයක් වැයවීම ඔව්න්ගේ ජනප්‍රියත්වයට හේතුවක්.

"Download Me"


                                                                                                                               නිර්මා_පකයා   
Previous Post Next Post