ආතල් එකේ ෆයිල් අතර එහා මෙහා යද්දි ෆයිල් එකක් ඩිලීට් උනාද අල්ලපු ගෙදර පොඩි එකා ගේමක සේව් ෆයිල් ඩිලීට් කලාද අක්කගෙ පොඩි එකා කෙල්ලගෙ පොටෝස් වලට කෙලියද ඔබේම පුතා ඔෆිස් එකේ ෆයිල් ටික වැලලුවද.
මෙවැනි හදිසි දත්ත නැතිවීම් වලදී ඒවා නැවත ලබා ගැනීමටම නිපදවා ඇති මෘදුකාංග රාශියක් ඇත ඒවායේ ස්වරූපය එකිනෙකට වෙනස් අතර ක්‍රියාකාරිත්වයද වෙනස් වේ.
ඔබගේ දත්ත නැවත ලබා ගැනීම වඩා සාර්තක වීමට පහත පිලිවෙත් අනුගමනය කරන්න
නිර්මා_පකයා

- ඔබගේ දත්තයක් මැකුනු විට පරිගණකය shut down නොකර ඔබ පෙර ස්තාපනය කර තිබූ recovery මෘදුකාංගයක් ක්‍රියාත්මක කර රිකවරි කර ගන්න
- ඔබ මින් පෙර රිකවරි මෘදුකාංගයක් ස්තාපනය කර නොමැති නම් වෙන පරිගනකයකින් ලබාගත් පෝර්ටබ්ල් රිකවරි සොෆ්ට්වෙයාර් එකක් පෝර්ටබ්ල් ස්ටෝරේජ් ඩිවයිස් එකකින් රැගෙන විත් එහිම තබා ක්‍රියාත්මක කරන්න
- ඔබේ පරිගනකයේ රිකවරි මෘදුකාංගයක් ස්තානපනය කර තැබීම වඩා යෝග්‍ය බව සිහි තබා ගන්න
- එක් මෘදුකාංගයක් මගින් කරගැනීමට නොහැකි උවහොත් වෙනත් එකක් භාවිතා කරන්න.මෙයට හේතුව විවිද මෘදුකාංග නිශ්පාදකයන්ගේ තාක්ශනය වෙනස් බැවිනි.
- *CD Recovery Toolbox මෙය විශේශයෙන්ම නිපදවා ඇත්තේ දත්ත ලබාගැනීමට නොහැකි ලෙස හානි වූ CD/DVD දත්ත ලබාගැනීමටයි.
නිර්මා_පකයා