HomeBootable usb Rufus - Creating Bootable USB byනිර්මාපකයා •December 08, 2019 0 ඔබේ පරිගණකයට වින්ඩෝස්,ලිනක්ස් වැනි ඕනෑම මෙහෙයුම් පද්ධතියක් USB එකකින් ඉන්ස්ටෝල් කරගැනීමට භාවිතා කරන මෘදුකාංගයක් මේක.මේ මෘදුකාංගය භාවිතා කරල ඔබට ඕනෑම මෙහෙයුම් අඩංගු ISO එකක් හෝ DVD/CD එකක් මාර්ගයෙන් bootable usb disk එකක් සාදාගන්න පුලුවන් Download Now Tags: Bootable usb Education install iso linux Rufus windos Facebook Twitter