GTA III - [ Liberty City ] සිංහල



       මේ ගේම් එක ඕගොල්ලො හැමෝම ගහල ඇති මේක 2001 රිලීස් උන ගේම එකක් ඉතින් ලංකාවෙ කොල්ලො ටිකක් සෙට් වෙලා මේකට සිංහල ඩබ් කරල තියෙන්නෙ ඉතින් ඔයාල මේක සෙල්ලං කරල නැත්තං ඔයාලට සුපිරි ගේම් එකක් මිස් වෙලා මේක ඔයා GTA ෆෑන් කෙනෙක්නම් අනිවා ප්ලේ කරන්න ඕනෙ ගේම් එකක්

GTA III :- Download Now
Sinhala Files :- Download Now

1.GTA III ස්ථාපනය කරගන්න.
2.Sinhala Files ටික GTA III ස්ථාපනය කරන ලද ෆෝල්ඩර්යේ ඇතුලට extract කරන්න.  

..

Post a Comment (0)
Previous Post Next Post