torrent app දාගෙන මල කරදර ගොඩක් විඳගෙන තමා සමන්‍යෙන් ටොරන්ට් එකක් බාගන්නෙ
ඊට පස්සෙ ක්‍රමයක් ආවා seeder.cc ඒකෙන් අපිට උපරිම 6GB විතර වෙනකම් size torrent එකක් direct බාගන්න පුලුවන්
ඒකේ තිබුන අවාසිය උනේ 6GB limit වීම සහ download speed එක ටිකක් අඩු වුන එක
අද මම ගෙනාව ටිකක් වෙනස් කරමයක්
මේකෙන් අපිට torrent magnet link එකක් කෙලින්ම gdrive එකෙන් බාගන්න පුලුවන්
tunneling (EHI) වලින් යන අයටත් ලොකු උදව්වක් වෙයි මොකද කොඩක් ssh server වල torrent බාන්න බෑ නේ
(gdrive වල speed එක කියන්න ඕන නෑ නේ)
මුලින්ම කරන්න ඕන https://groups.google.com/g/kl-teamdrive කියන google team drive එකට join වෙන එක(වැඩේ කරගන්න ඕන ක්‍රමේ මේ ලින්ක් එකේ තියනවා -> https://telegra.🤪ph/How-to-Join-Kl-Torrent-TeamDrive-02-08)
(emoji එක අයින් කරලා ලින්ක් එක අරගන්න 👆👆👆👆)
ඊට පස්සෙ කරන්නෙ තියෙන්නෙ
1.https://t.me/CinemagramzT2G()
2.https://t.me/KLTorrent
මේ ටෙලිග්‍රෑම් ගෲප් දෙකට ජොයින් වෙන එක
ඊට පස්සෙ අපිට ඩවුන්ලෝඩ් කරගන්න ඕන torrent file එකේ magnet link එකකොපි කරගන්න ඕන
ඊට පස්සෙ ඒලින්ක් එක මේ වීදියට ටයිප් කරගන්න ඕන /mirror<හිස්තැනක්>magnet link
(Cinemagramz Torrent 2 Gdrive group එකේ නම් උඩින් තියන ක්‍රමේට)
/mirror4@KL_TorrentBot<හිස්තැනක්>magnet link
(KL Torrent [ <=60GB ] group එකේ නම් උඩින් තියන ක්‍රමේට)
ඊට පස්සෙ අර telegram group දෙකෙක් කැමති එකකට ගිහින් ඒක paste කරලා send කරන්න
ඊට පස්සෙ පහල තියන පින්තුරෙ විදියට torrent එක download වෙන්න පටන් ගනී
ඒක ඉවර උනාට පස්සෙ ඔයා දාපු මැසේජ් එකට reply එකක් විදියට gdrive link එක එයි
එතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න
උපරිම 512+GB torrent file එකක් බාගන්න පුලුවන්
☢️☣️⚠️PHARips,pahe in වගේ සයිට්වලින් ෆිල්ම් බාන
telegram ගැන ටිකක් දන්න අයත් මේ ක්‍රමේ භාවිතා කලානම් හොඳයි කියලා හිතෙනවා
ඒ telegram group වල rules description කියවලා තව තොරතුරු දැනගන්න පුලුවන්
(සමාන්‍යෙන් 1GB file එකක් විනාඩියකින් gdrive ලින්ක් දාගන්න පුලුවන් )server එකේ ලෝඩ් වැඩි නම් වෙලාව යයි
ඒ නිසා ලෝඩ් එක අඩු ගෲප් එක බලලා ලින්ක් එක දාන්න මතක තියාග්නන
[Update]
ඔන්න තව ඒ වගේ ගෲප් සෙට් එකක්
SL Seedbox | @seedboxsl
HK Torrent Drive | @torrent_drive
Torrent Drive | @torrentdrive
Torrent Hoarding | @TorrentMirror
Bhadoo Cloud | https://t.me/BhadooCloud | Direct Link | Magnets or URLs to Telegram Group
KL Torrent Drive | @kltorrent
Xtreme Cloud | @XtremeCloud
Torrtodrive Heaven | @torrdriveheaven
Torrent Drive Cloud | @torrentbcloud
Meta Public-Leecher | @MetaPublicLeech
Viper Cloud | @ViperCloud
APDSeedboX | @APDSeedbox
Private TD Mirror Group | Torrent Group Link
Torrent Public Drive | @tgpublicdrive
Punisher Cloud | @PunisherCloud
@torrenttodrivezone
@KS_LeechStore
@SammyTorrents
@torrentxbot
Torrent2Telegram | @torrentleech_v2
Torrent Mirror Drive | @torrent_mirror_drive
@SammyTorrents @PornMirror | Sammy Torrents by @AcidProjects
@UniComTorrent
Torrent Mir | @TorrentMir
@njtorrent
MS Torrent Drive | @MSTorrentDrive
Sledger Cloud | @requestinggroup
Light Cloud | @lightzcloud
Sharing Drive | @sharingdrive
SL Seedbox | @seedboxsl
HK Torrent Drive | @torrent_drive
Torrent Drive | @torrentdrive
Torrent Hoarding | @TorrentMirror
Bhadoo Cloud | https://t.me/BhadooCloud | Direct Link | Magnets or URLs to Telegram Group
KL Torrent Drive | @kltorrent
Xtreme Cloud | @XtremeCloud
Torrtodrive Heaven | @torrdriveheaven
Torrent Drive Cloud | @torrentbcloud
Meta Public-Leecher | @MetaPublicLeech
Viper Cloud | @ViperCloud
APDSeedboX | @APDSeedbox
Private TD Mirror Group | Torrent Group Link
Torrent Public Drive | @tgpublicdrive
Punisher Cloud | @PunisherCloud
@torrenttodrivezone
@KS_LeechStore
@SammyTorrents
@torrentxbot
Torrent2Telegram | @torrentleech_v2
Torrent Mirror Drive | @torrent_mirror_drive
@SammyTorrents @PornMirror | Sammy Torrents by @AcidProjects
@UniComTorrent
Torrent Mir | @TorrentMir
@njtorrent
MS Torrent Drive | @MSTorrentDrive
Sledger Cloud | @requestinggroup
Light Cloud | @lightzcloud
Sharing Drive | @sharingdrive
[update]
ඔය ගෲප් වල /ytdl කියලා command එකක් ඇති
ඒකෙන් ඕනම youtube link එකක් gdrive එකට දාගන්න පුලුවන්
ඒකෙන් ඕනම youtube link එකක් gdrive එකට දාගන්න පුලුවන්